කටගහලා දිනලා හැමදාමත්

කටගහලා දිනලා හැමදාමත්

tecno,Female Voice

00:00 / 00:00

Your friends are using AiMusic.la to generate music, listen to it! You can also generate your own music!

Lyrics

කටගහලා දිනලා හැමදාමත් රඟපෑ හැටි පුදුමයි ඔබ බොරුවෙන් අභූත චෝදනා නැග ඇති රෑ දිවා වැරැද්ද මගෙයි කියා කියන්නෙපා වැරැද්දක් නැතුව මං කෙරූ නරකයි කරපු දේ සුදූ ඔයාට මං ඉද්දී වෙනකෙකු පැතූ මැණිකක් වාගේ මං රැකූ ඔයාට යන්න ඕනෙලු අපි සම්බන්දේ නවත්තමු සුදූ.... හරි අහම්බෙකින් මුණ ගැහිලා ඔබේ ආත්මෙටම පෙම් කෙරුවා වෙන් වීමේ දුක දන්නවා මං වේදනා විඳි නිසා අභූත චෝදනා නැග ඇති රෑ දිවා වැරැද්ද මගෙයි කියා කියන්නෙපා වැරැද්දක් නැතුව මං කෙරූ නරකයි කරපු දේ සුදූ ඔයාට මං ඉද්දී වෙනකෙකු පැතූ මැණිකක් වාගේ මං රැකූ ඔයාට යන්න ඕනෙලු අපි සම්බන්දේ නවත්තමු සුදූ.... මට අයිති නැති ලෝකේ ගෙවනා ඔබේ දිවිය ඔහුට හිමි වුණ දා පිටවීම මිසක නැවතීමක් අයෙමත් මට එපා අභූත චෝදනා නැග ඇති රෑ දිවා වැරැද්ද මගෙයි කියා කියන්නෙපා.... කටගහලා දිනලා....